“ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගියාම බදාදා දවසක ඉඩම් අංශයේ දවස් තුන හතරක් සාමාන්‍ය කෙනෙක් රස්තියාදු වෙනවා. හරි තොරතුරක් කාර්යාලයෙන් ලැබෙන්නේ නැහැ. මහජනයා පමා නොකර එම ක්‍රමවේදය ඉතාමත් ක්‍රමවත් කැර ඉඩමේ අයිතිය ලබාදිමට ඉදිරියේ දි ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඉඩම් රාජ්‍ය ඇමැති ටි.බි.ඒකනායක මහතා අද (16) බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යාංශයේදී වැඩ බාර ගැනීමේදී පැවසුවේය.”




