තලපත්පිටිය හා ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල අතර පුද්ගලයකු ඝාතනය කිරීම සදහා දර මඩුවක සඟවා තිබු බව කියන ටී පනස් හය ගිනි අවියක් උණ්ඩ අටක් හා පතුරොම් තොගයක් සොයාගත් බව මිරිහාන පොලීසිය කියයි.
තුවක්කුවේ අංක මකා දමා තිබු අතර පාතලයට සම්බන්ධ තිදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබුහ.
වසරකට පමණ පෙර දෙල්කද දී ගැහැණියක මරා දැමීමට මේ අවිය යොදා ගන්නට ඇතැයි පොලීසියට සැකයක්ද ඇත.

