උතුරේ මහ ඇමති සි.වී. විග්නේෂ්වරම් හිටපු විනිසුරු ඉදිරිපිට දිවුරුම් නොදි වෙල්ලමුල්ලිවයික්කාල් යුද පිටියේදි අද(14) දිවිරුම් දිමට සැළසුම් කළසිටි ටී එන් ඒ මන්ත්‍රින් නව දෙනා සිය අදහස වෙනස් කළ බව දැන ගන්න්ට ඇත. රායප්පු ජෝශප් මන්නාරම් රදගුරු තුමන්ගේ මැදිහත්විමෙන් මේ වෙනස සිදු වු බවත්, රදගුරුතුමා ප්ලොට් නායක ධර්මලිජගම් සිද්ධාර්තන් සහ ඊ පී ආර් එල් එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් කැඳවා දෙමළ ජාතික සංධානයේ සමගියට මුල් තැන දෙන්නැයි ඉල්ලා සිටිමෙන් පසුව සිය අදහස වෙනස් කර මහ ඇමැති ඉදිරියේ දිවුරුම් දිමට තීරණය කළ බවද දැන ගන්න්ට ඇත
පළාත් සභාවේ මංගල සැසියට පෙර ඔවුන් දිවුරුම් දෙතියි පැවසේ