බැලුම්මහරදී අද ටී 56 අවියක් සහ උන්ඩ 10 ක් සමග පුද්ගලයෙකු ගම්පහ දිස්ත්‍රික් අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහු පෙර අපරාධ කිහිපයකට සම්බන්ධ රතුපස්වල ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පොලීසිය කියයි.