ටී. එම්. ඩිල්ෂාන් විශේෂඥ දග පන්දු යවන්නන් තිදෙනකු යොදාගැනීම පිළිබඳව


“දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද කියලා”
ටී. එම්. ඩිල්ෂාන්