ටිරාන්ගෙන් අදත් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි


කොළඹ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අද (8) රාඩා ආයතනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කළේය.

ඔහු යළිත් දිනයක කැඳවීමට නියමිතය.

පොලිස් අධිකාරී මෙවන් සිල්වා එම පරීක්ෂණ මෙහෙයවයි.