ට්‍රැක්ටරය වගා ලිඳට පෙරැලී සිවු දරු පියා මරුට


(ප්‍රදීප් කුමාර)

වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් වගා ලිදකට පෙරලි සිදුවූ අනතුරකින් සිවු දරු පියෙකු මියගොස් ඇති බව මඩුකන්ද පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34 ක් පමණ වන පුද්ගලයෙකි.ඔහු සී සෑමට යාමේදී ට්‍රැක්ටරය අනාරක්ෂිත වගා ලිදට මෙසේ පෙරලි ගොස් තිබේ.