ට්‍රැක්ටරය පල්ලමේ..


තලවාකැලේ පූඬළුඔය මාර්ගයේ දී ට්‍රැක්ටරයක් අඩි 35 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකැර ඇතැයි පොලීසිය පවසයි.