( ලහිරු හර්ෂණ)
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නොළුම් පොකුණ, නගර ශාලාව අවට මාර්ග අවහිර වී තිබේ.
වයඹ විශ්ව විද්‍යාල සිසුන් මෙම පාගමන අරඹා ඇති අතර, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් විරෝධතා පා ගමන ආරම්භ කෙරිණි.