
( ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇත.
සිසුහු පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගමන් කරමින් සිටිති.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
සබැඳි - ටවුන්හෝල් අවට තදබදයක්

