( ලහිරු හර්ෂණ)
විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
කොළඹ වෝඩ් පෙදෙස මුළුමනින්ම මේ හේතුවෙන් වසා දමා ඇත. සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් මෙලෙස විරෝධතාව අරඹා ඇත.
ඔවුහු මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැදී සිටිමින් විරෝධතාවයෙහි නියැලි සිටිති.

