බොදුබල සේනාවේ මහලේකම් පුජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට අයි.එස්.අයි.එස් තර්ජන සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා එම පෙරමුණේ සභාපති දිලන්ත විතානගේ මහතා අද (11) සවස 5.00ට කිරුලපන පොලිසියට කැඳවා ඇතැයි ඔහු කීවේය.