ජ‘පුර සිසුහු පෙළපාළියෙන් කොළඹට
ජයවර්ධනපුර සරසවියේ සිසු විරු ස්මාරකය පුපුරණ ද්‍රව්‍ය යොදා අලාභහානි කිරීමට එහි ආරක්ෂක අංශය වගකිව යුතු යැයි පවසමින් සියලු පීඨ සිසුහු පන්ති වර්ජනය කැර කොළඹ වොඩ් පෙදෙසේ සරසවි ප්‍රතිපාදන කොමිසම දෙසට එමින් සිටිති. මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද දක්නට ඇත.

