කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ මහ දොරටුව අසළ වැටී තිබූ රුපියල් දෙලක්ෂයක් අහුලා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මගින් හිමිකාර කේ වී තවරාසා නීතීඥවරයාට බන්ධනාගාර ජේලර් ලයනල් වික්‍රමසිරි මහතා අද බාර දුන්නේය.
මහේස්ත්‍රාත්වරයාත් නීතීඥවරයාත් වික්‍රමසිරි මහතාගේ අවංක භාවය බෙහෙවින් අගය කළහ.

