ජූලි 1 දා සිට බස් ගාස්තු වැඩිවෙයි


(මහින්ද නිශ්ශංක)

වාර්ෂිකව ජූලි 1 වැනිදා සිදුවන බස් ගාස්තු සංශෝධනයේ දී රුපියල් 9 ක් වන අවම බස් ගාස්තුව රුපියල් 10 ක් දක්වා වැඩිවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මෙවර ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුවේ සුළු වැඩිවීමක් සිදුවන බවද ඔහු කීවේය.