ජීවිතාරක්‍ෂක වෙරළ සහය දිවීම රන් පදක්කම ශ්‍රී ලංකාවට
හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ ජීවිතාරක්‍ෂක තරගාවලියේ වෙරළ සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව පිල අද (12) දිනා ගත්තේය.
ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා

