වැටුප් වර්ධක ප්‍රමාද කිරීම හිග වැටුප් නොගෙවීම ඇතු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් සමස්ත ලංකා සුව සේවා සංගමය සංවිධානය කළ උද්ෂෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද (03) පැවැත්විණී.
ජාතික රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ රැසක් ඊට එක් වුහ. ඔවුන්ගේ එකම ඉල්ලිම වුයේ දිනෙන් දින ඉහල යන ජීවන වියදමට සරිලන ලෙස තමන්ට හිමි නිසි වැටුප් වර්ධක ලබා දෙන ලෙසයි.

