( නිමල කොඩිතුවක්කු සහ මුදිතා දයානන්ද )
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කළේය.
සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ 28 කින් සමන්විත ජාතික ජන බලවේගයේ කොළඹ ගාලුමුවදොර පිටියේදී මේ වන විට පැවැත්වෙන රැළියේදී මෙලෙස ඔහු ජනපති අපේක්ෂක ලෙස නම් කෙරිණි.



( ඡායාරූපය - ලහිරු හර්ෂණ )

