ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතාවක


(යොහාන් භාසුර)

ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකමුතුව ඉල්ලීම් කීපයක් මූලික කරගෙන පාර්ලිමේන්තු වටරවුමේදී අද (12) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

‘ජීවන වියදම අහස උසට’ මෙවර අයවැයෙන් ‘සියලු සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක්’, ‘දිනක වැටුප රුපියල් 1,000 ක්’, ‘මාසික අවම වැටුප රුපියල් 26,000 ක්’ සහ ‘අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහත හෙළනු’ යන සටන් පාඨ කරමින් එහිදී උද්ඝෝෂණය කළහ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)