ජාජබ මැයි රැළිය 4කට බෙදේ


(ආරියරත්න  රණබාහු)

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගය  සිය මැයිදින රැළි මැයි 1වැනිදා උතුර, උතුරු මැද, දකුණ, සහ බස්නාහිර යන පළාත්වල ප්‍රධාන නගරයන්හිදී  පැවැත්විමට තීරණය කර ඇත

ඒ අනුව යාපනය අනුරාධපුරය මාතර සහ කොළඹදී එම රැළි පැවැත්විමට නියමිත බව පක්ෂයේ   ප්‍රකාශකයෙක් පැවසීය.

එම රැළි පැවැත්වෙන ස්ථාන පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවද හෙතෙම කීය.