
( ප්‍රසංග පෙරේරා සහ ඇන්ටන් ජයසූරිය)
දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකුට ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයකු පිහියකින් ඇණ ඝාතනය කර ඇත.
ඉකුත් ඉරුදින අළුයම් කාලයේ දී මෙම මිනී මැරිම සිදුව ඇත.
මෙලෙස මරණයට පත්ව පමුණුගම පදිංචි බී.කේ.ෂෙනිත් දුලාජ් චතුරංග (29) නැමැති විවාහක එක් දරු පියෙකි.
චතුරංගට පිහියෙන් ඇන්නැයි කියන ශ්‍රී ලංකාකයා එරට පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.

