ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වෙයි


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා අද(15)  අභාවප්‍රාප්ත  වී තිබේ.

 හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.