ජවිපේ කැරැලි නායකගේ බිරිය කටුනායක දී කොටුවේ


ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි පර්ශවයේ නායක කුමාර් මහත්තයාගේ බිරිය හා දරු දෙදෙනා බැංකොක් බලා යෑමට කටුනායක ගුවන් තොටට ගිය අවස්ථාවේදී ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගත් බව කටුනායක ගුවන්තොට ආරංචි කියයි.