බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණ වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය සංවිධානය කළ වීදී නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද සවස පැවැත්විණි.
වත්මන් දේශපාලනය ,ආර්ථික හා සමාජ ගැටළු පිළිබඳව නට්‍යානුසාරයෙන් මේ වැඩසටහන් ඉදිරිපත් කැරිණි.

