ජවිපෙ වීදී නළුවට ගහයි


ජනතා විමුක්ති පෙරමුණේ  වීදී නාට්‍යයකට පානදුර බස් නැවතුමිපොළේදී පහර දීමෙන් නළුවෝ සිව් දෙනෙක්  හා බස්නාහිර පළාත් සභාවට තරග කරන  අපේක්ෂකයෝ දෙදෙනෙක් තුවාල ලබා  පානදුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.