( නිමල කොඩිතුවක්කු සහ මුදිතා දයානන්ද)
ජනතා විමුක්ති පෙරමුණේ රැළිය ගාලුමුවදොර පිටියේදී ඇරැඹිණි.
පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියයි . සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයින් ඇතුළු විශාල පිරිසක් මෙහි එක්ව සිටිති.


( ඡායාරූප - ලහිරු හර්ෂණ)

