ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලෙන් අද (29) ප්‍රතිකාර ලබා පිටවී ගියේය.
ඔහුගේ රියදුරු සුජීව ප්‍ර්‍රියශාන්ත රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස රත්නපුර මහෙස්ත්‍රාත් කේ ඩී එස් සමන් කුමාර මහතා නියෝග කළේය.
වැඩිදුර විභාගය අගෝස්තු 4 වැනිදාට කල් තැබිිණි.

