ජවිපෙ කොළඹ කොළ බෙදයි


රාජ්‍ය සේවක දීමනාව මූළික වැටුපට එකතු කරන ලෙසත්, පුද්ගලික අංශයට පොරොන්දු වූ රුපියල් 2500 වහාම ලබාදෙන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීය. ජාතික වෘත්තීය සමිති මධයස්ථානයේ කැඳවුම්කරු හා පළාත් සබා මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකැරිණි.