ජවිපෙ කාර්යාල දෙකකට අදත් ගහලා


මොණරාගල වේරගල හා කහම්බානේ ජවිපෙ කාර්යාල දෙකකට අද අළුයම මැර ප්‍රහාරක් එල්ල වූ බව එම පක්ෂය කියයි.

කටඅවුට් කඩා ඇතැයිද ඇතැම් කටඅවුට් රැගෙන ගොස් ඇතැයිද පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.