මාදුරුඔය වනාන්තරයේ සිට ජලය සොයා පැමිණි වල් අලියකු පොළොන්නරුව ඉෂඩ්.ඩී. ඇළට වැටී කිලෝ මීටර් හතක් පමණ දුරට ගසාගෙන යද්දී වනජීවි නිලධාරීන් එක්ව පැය හයක මෙහෙයුමකින් පසු මැදගම ප්‍රදේශයේ දී ගොඩගෙන අලුත්වැව රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත්තේය.