(ඉන්දිකා රාමනායක, යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
විදුලිය බිද වැටීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල සැලයුම ද ඇන හිට ඇති බව වාර්තා වේ.
විදුලිය හදිසියේ වීම හේතුවෙන් ජලය පොම්ප කිරීමට ගැටළු ඇති වන බවත්, හේතුවෙන් ජල සැලයුම් ඇතැම් ප්‍රදේශ වලට අත්හිටුවා ඇති බවද ජාතික ජල සම්පාදන මණ්ඩල ආරංචි මාර්ග පවසයි

