ජල පෙරණ බෙදයි


වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන පිඩාකාරි තත්ත්වය  සමනය කිරිම සඳහා කොළඹ ටොරින්ටන් පෙදෙසේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය ජල පෙරන බෙදා දුන්නේය.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජි.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා  ඇතුළු පිරිසක් ඊට සහභාගි වුහ.

 IMG_0743 IMG_0750-New IMG_0770

 

(ජායාරූප හා විඩියෝ ලහිරු හර්ෂණ)