ජල පීඩන රොකට් තරගයට ලක් සිසුවෙක් සිංගප්පූරුවට By None // 2011 නොවැ 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආසියා ශාන්තිකර කලාපීය ජල පීඩන රොකට් තරගයෙන් ජාතික ශූරතාවය දිනාගත් කඳන්ගමුව නවෝද්‍යා මහා විදුහලේ එච්.ආර්. හිරාජ් මධුරාජ් (15) සිංගප්පුරුවේ අන්තර්ජාතික තරගයට සුදුසුකම් ලබා සිටියි. මොරටුවේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවැත්වූ තරගයේදී පාසල් 43 ක් පරදවා මධුරාජ් මුල් තැන ද, කොළඹ අශෝක විදුහලේ මොහොමඞ් හාපීන් දෙවැනිතැන ද මහනුවර ත‍්‍රිත්ව විදුහලේ පසී අහමඞ් තෙවැනි තැන ද දිනා ගත්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත