ජල කඳක් සමග සටනක


දින කිහිපයක් තිස්සේ කඩින් කඩ ද බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට තදින් ද පවතින වැසිත් වැටීමත් සමග අම්පාර මහඹය පාරේ ආඳල් ඔය පාලම කැඩී යෑමේ අනතුරත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව  ඉවුර දෙපස වැලි කොට්ට අතුරන්නට විය.