ජල ඉංජිනේරුවෝ වැඩ වරති


ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය බ්‍රහස්පතින්දා (20) සංකේත වර්ජනයක් කරන බව මණ්ඩලයට දැනුම් දී ඇත.

මධ්‍යම කළමනාකරණ මට්මේ සහකාර ඉංජිනේරුවරුන් 298 දෙනකුගේ පත්ව්ම්වල අක්‍රමිකතා ඉවත් කරන්නැයි ඔවුහු ඉල්ලති.