ජරා කෑම වැටලීම අරඹයි


අවුරුදු සමයේ  කොළඹ නගර සභා සීමාවේ  පාරිභෝජනයට  නුසුදුසු ආහාර අළෙවි කරන ස්ථාන වැටලීමට විශේෂ  කණ්ඩායම් තුනක් පත් කැර ඇති බවත් ඔවුන් අද සිට වැටලීම් සිදු කරන බවත්  කොළඹ මහ නගර සභාවේ  ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.