ජර්මන් විදේශ ඇමැති ලංකාවේ


ජර්මනියේ විදේශ ඇමැති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින් මෙයර් මහතා නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (22) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ ඇමැති  මංගල සමරවීර මහත්වරුන් ද හමුවී ඔහු කිලිනොච්චියට  ද යයි.