ජර්මන් නීතිඥවරිය නාන කාමරේ මැරේ


ජර්මනියේ ධනවත් නීතිඥවරියකගේ (69) සිරුර ගල්කිස්සේ හෝටලයක නාන කාමරයේ තිබී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

ජර්මනියේ ෆෙලොන් නගරයේ සිට මීට දින 25 කට පෙර සංචාරයක් සඳහා ජර්මන් සංචාරකයන් පිරිසක් සමග ඇය පැමිණ ඇත.