ජර මර අස්සේ රිය පදවන හැටි


ආරක්ෂා කාරි ලෙස රිය පෑදවීමේ විශේෂ එක්දින පාඨමාලාවක් ඉතාලි රජයේ අනුබද්ධිත ආයතනයක් විසින් රෝමයේදී පැවැත්වීමට නියමිතය.

ලෝක ප්‍රසිද්ධ වාලේ ලුන්ගා ෆෝමියුලා ධාවන පථයේදී ඔක්තොබර් 27 නොවැම්බර් 03 10 ,17, 24 හා දෙසැම්බර් මස 01 ,15 යන දිනයන් හීදී මෙම පාඨමාලාව පැවැත්වේ. අධික හිම පතනයකදි සුලි කුණාටුවකදී අදික වෑසි සහිත දෙශගුණයකදී හා ඕනෑම බිහිසුණු අවස්ථාවකදී මානසික එකාග්‍රතාවය නිවෑරදිව තබා ගනිමින් රිය හෑසිරවීමේ ක්‍රම වේදය මෙහිදි කියාදෙන අතර පාඨමාලාව අවසානයේදී විශේෂ සහතිකයක්ද පිරිනෑමිමට නියමිතය.

ඉතාලි රියෑදුරු බලපත්‍රය හිමි අයෙක් මෙ සදහා සභාගි වන්නේ නම් 3498668087-3393977509-3278186702 යන දුරකථන අංකයන් මගින් මෙහි සම්බන්ධීකාරක වසයෙන් කටයුතු කරනා මොහාන් මාරම්ඹේ මහතා ඇමතිය හැකි බව  ලක් හිරු සේවක  අජිත් ටේටිආරච්චි මහතා කියයි.