ජයනාත් ජයවීර හමුදා ප්‍රකාශක


යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පත් කරනු ලැබ සිටියි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ රුවන් වනිගසූරිය හමුදා මූලස්ථානයට මාරු කරනු ලැබ ඇත.