ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී අද වැඩ බාර ගත්තේය.