ජපුර සිසුහු අරලිය මැදුර දෙසට


ජයවර්ධනපුර සරසවි සිසුහු දෙදහසක් පමණ මීට මඳ වේලාවකට පෙර බම්බලපිටිය හන්දියේ ගාලූ පාරට පිවිස අරලියගහ මැදුර දෙසට ගමන් කිරීමත් සමග ගාලූ පාරේද අවට මාර්ගවලද දැඩි තදබදයක් ඇති විය. කැරැලි මර්දන පොලිසිය, කඳුළුගෑස්, ජලප‍්‍රහාර රථ හා යකඩ මාර්ග බාධක සූදානමින් තබා ඇත.