ජපුර කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසයි


ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය අද  (21) සිට    දින නියමයක් නැතිව වසා දමා  තිබේ.


නවකවදය  හේතුවෙන් මෙලෙස   කළමණාකරණ පීඨය වසා දමා ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි .

 

(36698)