ජපානෙන් අවුත් පැරැකුම් රජුට පිං දෙයි


පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය කැරවූ පරාක‍්‍රමබාහු රජතුමා ප‍්‍රමුඛ වාරි ශිල්පීනට පිංපෙත් අනුමෝදන් කිරීමේ පූජාවක්  ජපන් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් එහි වැව් තාලූල්ලේ පැවැත්විණි. ටෝකියෝ නුවර සිංමෙයි ඩෙයි ජිංගු විහාරාධිපති කොමට්සු සින්යෝ හිමි ප‍්‍රමුඛ ජපන් ජාතිකයෝ 135 දෙනෙක් මේ පින්කමට එක්වූහ.