ජපන් කතගේ හිරිඔතප් බිඳ හිරේ


බසයකදී ජපන් කතකගේ ඇඟපත අත ගෑ බව කියන අබ්දුල් අමනුල්ලා නම් අයකු  කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. බීමතින් සිටි සැකකරු කොළඹ යුනියන් පෙදෙසින් බසය ගමන් කරද්දී ජපන් කතගේ හිරි ඔතප් බිඳ ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය