ජනිපෙ වැඩ බලන ලේකම් කපිල ගමගේ


නිමල කොඩිතුවක්කු
 
ජාතික නිදහස් පෙරමුණේ වැඩබලන ප්‍රධාන  ලේකම්වරයා ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ දේශපාලන මණ්ඩල සභික නීතීඥ කපිල ගමගේ මහතා පත්කරගෙන තිබේ. 
 
පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියංජිත්  විතාරණ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.