ජනාධිපති ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය (Viola Amherd) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවත්විණි . ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.

ලංකා ජනාධිපතිවරයා සහ ස්විස්ටර්ලන්ත ජනාධිපතිනිය මෙහිදී සුහඳ කතාබහක ද නිරත විය.