(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගීවීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) රාත්‍රී යළි ලංකාවට පැමිණියේය.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද රාත්‍රී 10.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

