හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාට මහ මැතිවරණයෙන් පසුව වස බීමට සිදු වන බව ඌව පළාත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (05) බදුල්ලේ පැවති ප්‍රවෘත්ති හමුවක දී පැවසුවේය.
ශ්‍රිලනිපය දැනට බංකොලොත් වී ඇති බවත් ඩිලාන් පෙරේරා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට මහ මැතිවරණයෙන් පසු අත්වන ඉරණම ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔවුන් රටටම පෙන්වු බව ඔහු කීවේය.
ජායාරූපය - ප්‍රසාද් රුක්මල්

![IMG_20150805_104725[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_20150805_1047251.jpg)
