ජනපතියි පවුලේ අයයි ඡන්දය දෙති


මෛත්‍රීපාල සිරිසේන ජනපති අද සවස දෙකට පමණ පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.

ජනපති බිරිය ජයන්ති සිරිසේන සහ දූ දරුවෝ ද පැමිණ සිටියහ.

karu-news-pix-(1) karu-news-pix-(2)